Monday, March 19, 2018

ඔබේ දුරකථනයත් වතුරට වැටුනහොත්

ඔබේ දුරකථනයත් වතුරට වැටුනහොත්

 

 

ඔබේ දුරකථනය වතුරට වැටුනහොත් හො දුරකථනයට වතුර ගියබව ඔබට දැනුනහොත් ඔබ මුලින්ම කළයුත්තේ දුරකථනයේ බැටරිය ගැලවීමයි.එහිදී ඔබ දුරකථනයේ කිසිදු බොත්තමක් තද නොකරසිටීම  මතක තියගතයුතුම කරුණකී. ඉන්පසු දුරකථනය හැකි ඉක්මනින් පළපුරුදු දක්ෂ විශ්වාසනීය කාර්මිකයෙකු වෙත රැගෙන යන්න. මෙ පිලිවෙල අනුගමනය කලහොත් ඔබේ දුරකථනය 99%ම ගොඩදැමිය හැක. හැබැයි එක්වරක් හො ඔබ විසින් දුරකථනය ඔන් කිරිමට තැත් කලහොත් සදාකල්ම එය සැදීමට නොහැකි වන්නට ඉඩ ඇත.

4 comments:

  1. https://www.neobux.com/?r=utronE

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Great post I would like to thank you for the efforts you have made in writing this interesting and knowledgeable article.
    325 w. Alexis road suite 2

    ReplyDelete