ඔබේ දුරකථනයත් වතුරට වැටුනහොත්
ඔබේ දුරකථනය වතුරට වැටුනහොත් හො දුරකථනයට වතුර ගියබව ඔබට දැනුනහොත් ඔබ මුලින්ම කළයුත්තේ දුරකථනයේ බැටරිය ගැලවීමයි.එහිදී ඔබ දුරකථනයේ කිසිදු බොත්තමක් තද නොකරසිටීම මතක තියගතයුතුම කරුණකී. ඉන්පසු දුරකථනය හැකි ඉක්මනින් පළපුරුදු දක්ෂ විශ්වාසනීය කාර්මිකයෙකු වෙත රැගෙන යන්න. මෙ පිලිවෙල අනුගමනය කලහොත් ඔබේ දුරකථනය 99%ම ගොඩදැමිය හැක. හැබැයි එක්වරක් හො ඔබ විසින් දුරකථනය ඔන් කිරිමට තැත් කලහොත් සදාකල්ම එය සැදීමට නොහැකි වන්නට ඉඩ ඇත.
https://www.neobux.com/?r=utronE
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletecvc
ReplyDeleteGreat post I would like to thank you for the efforts you have made in writing this interesting and knowledgeable article.
ReplyDelete325 w. Alexis road suite 2